Two Storey House at Balagolla / Kandy
Two Storey House at Balagolla / Kandy
Two Storey House at Balagolla / Kandy
Two Storey House at Balagolla / Kandy
Two Storey House at Balagolla / Kandy
Two Storey House at Balagolla / Kandy
Popular
Rs. 23,500,000

මහනුවර , බලගොල්ල  , ශාන්ති මාවතේ පර්චස්  20 ක පිහිටා ඇති තට්ටු දෙකේ නිවස හා ඇනේක්ශිය විකිණිමට ඇත
මහනුවර නගරයට කිලෝමීටර් 13  කි. මහනුවර /මහියංගනය ප්‍රධාන මාර්ගයට මීටර් 300 කි. නිවස දක්වා කාපට් පාර. නිදන කාමර 3ක් හා බාත් රූම් 3 ක් සහිත හොඳින් සැලසුම් කරන ලද  හොඳ නිමවා කින් ඇති නිසංසල පරිසරයක පිහිටි නිවසකි.නිවසට සම්බන්ධ ව නිදන කාමර 1ක් හා බාත් රූම් 1 ක ඇනේක්ශියක් ඇත  11 හමුදා මුලස්ථානය,  ත්‍රිත්ව විදුහල් රග්බි පිටිය, වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩා පිටියට ආසන්නයේ පිහිටා ඇත. මිල ලක්ෂ 230 හෝ ආසන්න.මීලකට විකිණේ. මිල සාකච්ඡා කර ගත හැකිය
Two storey House on 20 Perches at Balagolla, Kandy is for sale. 13 Km to Kandy Town and 300 m on Shanthi Mawatha to Kandy /Mahiyanga Hyway. 3 bedrooms and 3 bathrooms, sitting, varanda, pantry, separate kitchen and servent toilet available in this house.An anexture with 1bed room and a bath room is available under same roof  Well designed and firm constructed house located in very calm and quiet environment. Closer proximity of 11 Division Army head quarters, Trinity college rugger ground, Victoria golf course. Electricity and water available. Carpet roads  Price 235  lakhs , Negotiable after inspection
0777770431 /0707770431

Overview

  • Business/Private: Private Ad
  • Number of Bedrooms: 5
  • Number of Bathrooms: 4
  • Land Size: 20
  • House Size (SQFT): 2800

Location

Kandy Property Sales,,Kandy,Kandy