Popular
Rs. 28,000

අලුතින් ඉදිවන නිවසක් සදහා සාදන ලද අනර්ඝ තත්වයේ පියන් 3 බුරුත ජනෙල් උළුවහු 2. අඩි 5.5 x 6 ප්‍රමාණය. නිවසේ සැලසුමට කරන ලද වෙනස් කමක් නිසා පාවිච්චියට නොගෙන විකිණීමට ඇත.

එක් උළුවස්සක් රු.28,000.(උළුවහු 2යි)

මිලගනන් සාකච්චා කරගත හැක.

☎ 0713209230

Excellent quality 3 lid satin (burutha) window frames made for a newly built house. size 5.5 X 6 feet. Available for sale due to some changes made to the house plan.

Two window frames (Rs. 28,000 each) price Negotiable.

Overview

  • Business/Private: Private Ad
  • Condition: New
  • Furniture Type: Other