භාවිතා කරන ලද ඉතා හොඳ මට්ටමේ Aquapro RO ජල පෙරණය (made in Taiwan – membrane USA – main motor assemble in Mexico)
40*21 RO පටල (RO membrane) දෙකකින් සමන්විතයි.
2x pre sediment filter & activated carbon filter ( මඩ ෆිල්ටර් දෙකකින් හා සක්‍රීය කාබන් ෆිල්ටර් දෙකකින් සමන්විකයි)
දිනකට ජලය ලීටර 1500ක් (දැනට) පමන පිරිසිදු කල හැක. (නව ro membrane යෙදීම මගින් එම ගනන දිනකට ලීටර 2500+ වැඩිකල හැක)
මේ සමග 844 ප්රමාණයේ ජලයේ කිවුල ඉවත් කරන softner+valve+media ද ලබා දේ..
මළ නොබැදෙන සුදු යකට වලින් නිමවා ඇත..
පැමිණ සවිකර දිය හැක.. ක්රියාත්මක කරවන ආකාරය පිලිබද මූලික අවබෝධයක් ලබා දේ..
230v විදුලියෙන් ක්රියා කල හැක. 750W
මිල රු 495,000
ජල ව්‍යාපාරයක් ආරම්භ කරන අයකුට හෝ සේවකයන් 400කට අඩුවෙන් සිටින ආයතනයකට සෑහේ.
සවස 6න් පසුව අමතන්න.
Price can be negotiated.
071 6 888 755 (Kasun)
Overview
- Business/Private: Private Ad