Rs. 7,000,000
Land for Sale in Kandy, Katugastota
ප්‍රධාන පාරට මුහුණලා නව නිවසක් විකිණීමට ඇත. සියලුම පහසුකම් සහිතයි. මහනුවර නගරයට 10km. නිවසෙන් 90% පමණ වැඩ කර ඇත. ඉහළ මාලයේ කාමර 2ක් සඳහා ස්ලැබ් එක දමා ඇත. ඕපන් වැරැන්ඩාව. නිරවුල් ඔප්පු.
Rooms 3, Bathroom 1, Outside toilet 1, Living, Dinning and Kitchen
Overview
- Business/Private: Private Ad
- Number of Bedrooms: 3
- Number of Bathrooms: 1
- Land Size: 30 Perches
- House Size (SQFT): 1800