Land and House for Sale in Sri Lanka
මොරටුව නගරයට ඉතාමත් ආසන්න හොරේතුඩුව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පර්චස් 21ක ඉඩම සමග නිවස
පරන ගාලු පාරට 100m
මොරටුව නගරයට 950m
පානදුර නගරයට 4.6km
සුපිරි වෙලදසැල් සදහා 800m දුරින්
බොල්ගොඩ ගගද ආසන්නයේ පවතින අතර තරු පන්තියේ හෝටල් කිහිපයක්ද ආසන්නව පවති..
සාමාන්‍ය අයුරින් නිමකල නිවසක් පවතින මෙහි
තරමක් විශාල සාලය
කාමර 3
කෑම කාමරය
කුස්සිය
ඇටෑච් බාත් රූම් සහිත වේ
තවද පසුපස පර්චස් 10 කට නොඅඩු ප්‍රමානයක් ඇති අතර මාර්ග 2කින් ඒ සදහා සම්බන්ධ විය හැකිය…
මෙය මනා ආයෝජනයකි.
වැඩි විස්තර සදහා අමතන්න 0758339635/ 0703106344
Overview
- Business/Private: Private Ad
- Number of Bedrooms: 3
- Number of Bathrooms: 1
- Land Size: 21 Perches