House at Thawatta Kandy
Popular
Rs. 38,500,000

1) මහනුවර තල්වත්ත තේක්කවත්ත පාරරේ ඉඩම පර්. 35.4 ක ඉඩම හා නිවස.
2) මහනුවර / හාරගම මාර්ගයේ සිට මිටර් 150 පමන ඇවිදින දුරින්.
3) නිවස කාමර 3යි, නාන කාමර 3යි, සාලය හා කෑම කාමරය, පෑන්ට්‍රිය ගබඩා කාමරය, සේවක වැයිකිලිය. ගේ වටේටම අඩි 12 පමණ ඉඩ තීරැවක් ඇත.
4) වාහන 3 ක් පමණ නැවැත්විය හැක.
5 )නිවස ඉදිරිපස මාර්ගයට මුහුනු ලා පර් 12ක් පමණ ඉඩම ඇත.
6) ජලය, විදුලි බලය හා හොද මාර්ග පහසුකම් ඇත.
7) නිසංසල පරිසරය.
8 ) මහනුවර දලදා මාලිගාවට හා නගරයට කි.මිටර් 3.5යි, විනාඩි 10කින් නගරයට ලගා විය හැකිය.

1) 35.4 Perchase Land And House In Kandy Talwatta, On Thekkawatha Road.
2) About 150 Meters, Walking Distance To Kandy / Haragama Road.
3) The House Has 3 Bedrooms, 3 Bathrooms, Living Room And Dining Room, Pantry, Storage Room, Servant Toilet. About 12 Feet Space Right Round The House.
4) About 3 Vehicles Can Be Parked.
5) There Is Space For About 12 Perches In Front Of The House Facing The Road.
5) Water, Electricity And Good Road Facilities.
6) Quiet Environment, Very Good And Convineant Location.
7) About 3.5 Kms To The Temple Of The Tooth And The Kandy City And Can Reach The City In 10 Minutes.

Price Expected 385 Lakhs Or Nearest, Negotiable
Kandy Property Sales
Whatsapp / Tele +94777770431

Overview

  • Business/Private: Business Ad
  • Number of Bedrooms: 3
  • Number of Bathrooms: 3
  • Land Size: 35.4 Perches

Location

Thekkawattha Road, Talwattha,,Kandy,Kandy