ශීර්ෂ රෝග භෘංග නිවාරණ තෛලය
Popular

Gampola herbal lanka product
අනගි ආයුර්වේද තෛලයක්

ශීර්ෂ රෝග භෘංග නිවාරණ තෛලය

ගොඩක් අය තෙල් ගාන්න අකමැති එවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ , නලලට ගැලීම, එමගින් කුරුලෑ ඇතීවීම වගේ කරුණු නිසා. මිනිසුන්ගේ මතයක් තිබෙනවා තෙල් ගලා ඉන්න විට ලෙඩෙක් කියා එය මිත්‍යා මතයකි. කිසිම කරදරයක් නැතිව අතුරු අබාධ රහිත දේශීය ආයුර්වේද ශීර්ෂ රෝග භෘංග නිවාරණ තෛලය පාවිච්චි කරන්න පුලුවන්.
මොකද මේකෙ කිසි අමිහිරි සුගන්දයක් නැහැ.( නැවුම් සුවදක් )
හිස් සොරි සතියෙන් සුව අතට.
හිස රදය විනාඩි 5යි.
තට්ටය පෑදීම.
අකලට හිස කෙස් පැසීම.
කෙස් ගැලවී යාම සතියෙන් ප්‍රතිඵල.
හිස කෙස් අග පැලීම නවතා කෙස් ගස පෝෂණය කරයි.
නලලට එන්නෙ නැහැ.
කුරුලැ හටගන්නෙත් නැහැ.
පාවිච්චි කරල ඔෆිස් එකට යන්න උනත් ගැටලුවක් නැහැ.

මෙකෙන් මෙන්න මේ ගැටළු වලට පිළියම් ලැබෙනවා. සහතික වෙනව අපි ප්‍රතිඵල ගැන.

( පාසල් ළමුන් / තරුණ , තරුණියන් / දෙමාපියන් වයස් භේදයකින් තොරව )

බොහෝ වෙලාවට හිසකෙස් ආශ්‍රිත ගැටලු වලට හේතුවක් තමයි ඒ සඳහා බලපාන නිසි පෝෂණය නොලැබීම.
අපගේ මේ ආයුර්වේද තෛලය එක මගින් හිසකෙස් වලට අවශ්‍ය පෝශණය ලබාදී හිසකෙස් ක්‍

Overview

  • Business/Private: Business Ad

Features:

  • දින 06ක් ඇතුලත ඔබට ප්‍රතිඵල