Rs. 45,000
Newly refurbished 1250 sqft house in 15 perches at Gonawatta road, Malabe. 02 Rooms 9′ X 10′ & 9′ X 7′, Visiting room, bed rooms, Bathroom tiled. 4 cars can be parked. Distance to Malabe bus stand 900m, 190 Athurugiriya road 700m, Pothuarawa road 250m. Key money 6 months rent.
මාලබේ ගෝනවත්තෙහි නිස්කලංක පරිසරයක පර්චස් 15 පිහිටි වර්ග අඩි 1250 වූ තනි තට්ටුවේ නිවසකි. තීන්ත ආලේප කර අවුත් වැඩියා කර ඇත.
10′ X 9′ කාමරය, 9′ X 7′ කාමරය. තැන්පත් මුදල් මාසික කූලිය X 6.
මාලබේ බස්ටෑන්ඩ් එකට දුර 900 මීටර, අතුරුගිරිය 190 පාරට 700 මීටර, පොතුඅරාව පාරට මීටර 200.
සාලය, බාත්රූම්, කාමර ටයිල් කර ඇත.
Overview
- Business/Private: Private Ad
- Number of Bedrooms: 2
- Number of Bathrooms: 1
- Land Size: 15
- House Size (SQFT): 1250